ඡන්දය කඩාකප්පල් කිරීමට දරන උත්සාහය
කාඩිනල් හිමියෝ හෙලා දකිති.
මාර්ත-ු නම වන දා පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය කල් තැබීමට රජය දරන උත්සාය තමන් හෙලා දකින බව අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ පවසති.
ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමිගේ විශේෂ මාධ්‍ය නිවේදනය පහතින්.

