ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව අද, ජාතික ජන බලවේගයේ විරෝධය කොළඹට…!

0
227

ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව
අද, ජාතික ජන බලවේගයේ විරෝධය කොළඹට…!


මාර්තු නම වන දා පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව, ජාතික ජන බලවේගය, අද පස්වරු 2.30 ට විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.

විරෝධතාවය විහාර මහා දේවී උද්‍යානය ඉදිරියේ පැවැත්වෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 3 =