ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව ජවිපෙ උද්ඝෝෂණය අද. සජබ උද්ඝෝෂණය 20 වන දා.

0
114

ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව
ජවිපෙ උද්ඝෝෂණය අද.
සජබ උද්ඝෝෂණය 20 වන දා.

පලාත් පාලන මැතිවරණය කල් දැමීමේ රජයේ සූදානමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද දිනයේත් සමගි ජන බලවේගය එළැඹෙන විසිවනදාත් උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.

ජවිපෙ අද මහරගම, ගම්පහ, කළුතර සහ තංගල්ල නගරයේ දී ත් සමගි ජන බලවේගය කොළඹදීත් මෙම උද්ඝෝෂණ පැවත්වන බව දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 5 =