ඡන්දය මාර්තු 09.
ගැසට් නිවේදනය නිකුත් වෙයි.
පළාත් පාලන මැතිවරණය 2023 වසරේ මාර්තු මාසයේ 09 වන දින පැවැත්වෙන බවට වූ ගැසට් නිවේදනය මේවනවිට නිකුත්ව තිබේ.
ඡන්ද විමසීම මාර්තු මාසයේ 09 වන දා පෙරවරු 07 ත් පස්වරු 04 ත් අතර කාලයේ දී පැවැත්වෙන බව ගැසට් නිවේදනයේ සදහන් වේ.