‘ඡන්දෙට මොකද වෙන්නේ…?’ අද නඩු විභාගයට පසුව ඒ පිළිබදව ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසම කියයි.

0
199

‘ඡන්දෙට මොකද වෙන්නේ…?’
අද නඩු විභාගයට පසුව ඒ පිළිබදව
ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසම කියයි.


මාර්ත-ු නම වන දා පවත්වන බවට ප්‍රකාශ කර තිබෙන පලාත් පාලන මැතිවරණයට අදාල ඉදිරි කටයුතු පිළිබදව අද නඩු විභාගයට පසුව ප්‍රකාශ කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී ඒකනායක මහතා පවසා තිබේ.

පලාත් පාලන මැතිවරණයට අදාල සියළු කටයුතු වළක්වන ලෙස ඉල්ලා විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම අද දිනයේ දී විභාගයට ගැනීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 18 =