‘ඡන්දෙත් හරියට පුල්ලෙයාර්ගේ
කසාදෙ වගේ..! හැමදාම හෙට…!’
මහින්ද දේශප්‍රිය.
ඡන්දේ ගැන ඔහුගේ ෆේස්බුක් මිතුරෙක-ු කරන ලද විමසීමක් සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් සහ සීමා නීර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිත්ගන්නාසුළු ප්‍රතිචාරයක් දක්වා තිබේ. ඔහු පවසන්නේ මේ ඡන්දේ හරියට පුල්ලෙයාර්ගේ කසාදේ වගේ කියා ය.
“ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ, ශිව දෙවියො කිව්වලු ඔයාගෙ කසාදෙ හෙට කියල. ගණ දෙවියන් ඒක ලියා ගත්තලු රන් පත්‍රයක. හැමදාම උදෙන්ම නැගිටලා ඒක බලන ගණදෙවියන් “ආ කසාදෙ හෙට” කියල එයාගෙ වැඩවල යෙදෙනවලු.”
