‘ඡන්දේ තිබ්බට කමක් නැද්ද කියලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇහුවාද…?’ ජනපති මැතිවරණ කොමිසමෙන් අසයි.

0
237

‘ඡන්දේ තිබ්බට කමක් නැද්ද කියලා
අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇහුවාද…?’
ජනපති මැතිවරණ කොමිසමෙන් අසයි.


පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල කටයුතු ආරම්භ කිරීමට පෙර අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපදෙස් ලබා ගත්තා දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමෙන් විමසා ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් ඊයේ දිනයේ දී පැවැති අතර එම සාකච්ඡාව සදහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පස් දෙනාගෙන් හතර දෙනෙකු සහභාගී වී ඇති බව වාර්තා වේ.

2022 වසරේ අපොස උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ 23 ත් පෙබරවාරි මාසයේ 17 ත් අතර කාලයේ පැවැත්වීමට නියමිත ය.

මෙම පුවත ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − eleven =