‘ඡන්දේ පස්සේ පුලුවන්..! ඡන්දෙට වෙන් කරන්න කලින් වී මිල දී ගන්න මුදල් දෙන්න..!’ ඇමති අමරවීර ඉල්ලයි.

0
44

‘ඡන්දේ පස්සේ පුලුවන්..!
ඡන්දෙට වෙන් කරන්න කලින්
වී මිල දී ගන්න මුදල් දෙන්න..!’
ඇමති අමරවීර ඉල්ලයි.

පළාත් පාලන මැතිවරණය සදහා මුදල් වෙන් කිරීමට පෙර වී මිලදී ගැනීම අවශ්‍ය මුදල් වෙන් කර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මුලින් වී මිලදී ගත යුතුව ඇති බව පවසන අමාත්‍යවරයා ඡන්දය පසුව පැවැත්විය හැකි බවද පවසයි.

මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට අවශ්‍ය අරමුදල් සපයා ඇති බව රජය පැවසූවද
මේ දක්වා විධිමත්ම එම මුදල් ලැබී නැති බවද අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 10 =