ඡන්දේ හබක්…?
මැතිවරණ කොමිසමේ එක් සාමාජිකාවක් ඉල්ලා අස් වෙයි.
සභාපතිත් ඉල්ලා අස්වීමට සූදානම් බව වාර්තා වේ.
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එම්.එස් චාල්ස් මහත්මිය ඇය දැරූ එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ.
මාධ්‍යය වාර්තා පළවන ආකාරයට ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාද ඈ අනුව යමින් සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමට සූදානම් බව මාධ්‍ය වාර්තා කරයි.