ඡන්ද ගැසට්ටුවට චාල්ස් මහත්මියත් අත්සන් තබයි.

0
160

ඡන්ද ගැසට්ටුවට
චාල්ස් මහත්මියත්
අත්සන් තබයි.


මාර්තු මාසයේ නම වන දා පලාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව දැනුම් දෙමින් නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් නිවේදනය සදහා ඉල්ලා අස්වූ බවට මහත් ආන්දෝලනයක් ඇති කළ පී.එස්.එම් චාර්ල්ස් මහත්මියද සිය අත්සන තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස් වී නැති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 4 =