‘ඡන්ද පත්‍රිකා මුද්රණය ආරම්භ කළා. කඩදාසිවල කිසිදු හිගයක් නෑ.’ රජයේ මුද්රණාලාධිපතිනිය.

0
161

‘ඡන්ද පත්‍රිකා මුද්රණය ආරම්භ කළා.
කඩදාසිවල කිසිදු හිගයක් නෑ.’
රජයේ මුද්රණාලාධිපතිනිය.


පලාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා මුද්රණය කිරීම රජයේ මුද්රණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

තමන් වෙත මුද්රණය සදහා ඡන්ද පත්‍රිකා ලැබී ඇති බව රජයේ මුද්රණාලාධිපතිනිය ද තහවුරු කරයි.

මේ වන විටත් ඡන්ද පත්‍රිකා මුද්රණය ආරම්භ කර ඇති බව පවසන රජයේ මුද්රණාලාධිපතිනිය, ඒ සදහා ප්‍රමාණවත් තරමට කඩදාසි සහ අනෙකුත් අමුද්‍රව්‍ය හිගයකින් තොරව පවතින බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − three =