ඡන්ද පත්‍රිකා මුද්රණය නවතී..!

0
186

ඡන්ද පත්‍රිකා මුද්රණය
නවතී..!


පළාත් පාලන මැතිවරණයට අදාල මුද්රණ කටයුතු අත්හිටුවීමට සිදුව ඇති බව රජයේ මුද්රණ දෙපාර්තමේන්තුව ලිඛිතව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මුද්රණ කටයුතු සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම ලබා දෙනත-ුරු මැතිවරණ කොමිසම ඇනවුම් කර තිබෙන සියළු මුද්රණ කටයුතු අත්හිටුවීමට සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතා ද ඔහුගේ නිල ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා තිබුණි.

ඉන් කියැවෙන්නේ ඡන්ද පත්‍රිකා මුද්රණය නවතාලීම පිටුපස බලවත් හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + ten =