ජනක නෙරපයි…!
යෝජනාවට පක්ෂව ඡන්ද 123 යි.
විපක්ෂව ඡන්ද 77 යි.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම දූරයෙන් නෙරපා දැමීම සදහා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඒ අනුව, යෝජනාවට පක්ෂව ඡන්ද 123 ලැබුණු අතර යෝජනාවට විරුද්ධව ලැබුනේ ඡන්ද 77 පමණි.