‘ජනක රත්නායක ඉවත් කරනවාමයි…! පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒ සදහා අත්සන් තබා අවසන්.’ ඇමති කාන්චන කියයි.

0
108

‘ජනක රත්නායක ඉවත් කරනවාමයි…!
පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒ සදහා අත්සන් තබා අවසන්.’
ඇමති කාන්චන කියයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාල චෝදනා පත්‍රය මේ වන විටත් සකස් කොට අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසයි.

ඒ සදහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකගතාවය පළකර ඇති බවද අමාත්‍යවරයා පවසයි.

අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + seventeen =