ජනපතිගේ බීර වීදුරුව ගෙදර ගෙන ගිය පුද්ගලයාත් අත් අඩංගුවට ගනී.

0
487

ජනපතිගේ බීර වීදුරුව
ගෙදර ගෙන ගිය පුද්ගලයාත්
අත් අඩංගුවට ගනී.


ජූලි නම වන දා, ජන අරගලයේ දී ජනාධිපති මන්දිරයට කඩා වැදුණු පුද්ගලයෙකු එහි තිබී බීර වීදුරවක් සිය නිවසට රැුගෙන ගොස් තිබුණු අතර, පොලිසිය එම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයා රන්ගම ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකි.

ඔහු, සිහිවටනයක් ලෙස අදාල බීර වීදුරුව රැුගෙන ගොස් ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =