ජනපති අයි.එම්.එෆ් ප්‍රධානියා හමුවෙයි.

0
150

ජනපති අයි.එම්.එෆ්
ප්‍රධානියා හමුවෙයි.


ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී Kristalina Georgieva අතර හමුවක් සිදුව තිබේ.

මේ දිනවල ජනාධිපතිවරයා සහභාගී වී සිටින දේශගුණ සමුළුවට සමගාමීව මෙම හමුව සිදු ව තිබේ.

ජනාධිපතිවරයා සහ අයි.එම්.එෆ් ප්‍රධානියා අතර පැවති සාකච්ඡාවට මාලදිවයින් කතානායක නෂීද් මොහොමද් සහ ඝානා මුදල් අමාත්‍යවරයාට සහභාගී වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + eight =