‘ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාව බොරුවක්…!’ ශ්‍රී ලංකා පොලිසිය.

0
442

‘ජනපති ඝාතන
කුමන්ත්‍රණ කතාව
බොරුවක්…!’
ශ්‍රී ලංකා පොලිසිය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබදව වාර්තා වී ඇති බවත් ඒ අනුව ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ෂණයක් අරඹා ඇති බවටත් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කර තිබෙන නිල නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − five =