ජනපති යාපනයේ…! යාපනය සරසවි සිසුන්ගේ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක්..!

0
112

ජනපති යාපනයේ…!
යාපනය සරසවි සිසුන්ගේ
විරෝධතාවයකට
පොලිසියෙන් ජල ප්‍රහාරයක්..!


ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් ජාතික උත්සවයට සහභාගී වීම සදහා අද දිනයේ යාපනයේ සංචාරයක නිරත විය.

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට සමගාමීව යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විරෝධතාවයක නිරත විය.

අතුරුදන් වූවන්ගේ මාපියන් සමග එක්ව මෙම විරෝධතාවය ශිෂ්‍යයන් විසින් පවත්වාා තිබුණු අතර විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට යෑමට දැරූ උත්සාහය වළක්වමින් පොලිසිය ජලප්‍රහාරයක් එල්ල කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 8 =