ජනපති රනිල්ට අගමැති මෝදිගෙන් සුබ පැතුම්.

0
76

ශ‍්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික‍්‍රමසිංහ මහතාට, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්ව සිටින්නේ ලංකාව ඉතා අසීරු කාල පරිච්ෙඡ්දයක් පසු කරමින් සිටින අවස්ථාවක බව පවසන ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා, අසල්වැසියෙකු සහ මිත‍්‍රයෙකු ලෙස ශ‍්‍රී ලාංකීය ජනතාවට උදව් උපකාරි කිරීමට ඉන්දියාව සැදී පැහැදී සිටින බවද දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + five =