ජනපති රනිල් ඔක්තෝබරයේ දී චීන ජනපති හමුවීමට යයි.

0
137

ණය ප්‍රතිව්‍යුහගතරණයට
සහාය ලබා ගැනීම අරමුණයි.
ජනපති රනිල් ඔක්තෝබරයේ දී
චීන ජනපති හමුවීමට යයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ඔක්තෝබර් මාසයේ 16, 17 සහ 18 යන දිනවල චීනයේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සදංචාරයේ දී ජනාධිපතිවරයා චීන ජනාධිපති සී ජින්පිංග් මහතා හමුවීමට නියමිත ය.

සංචාරයේ අරමුණ, ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිසංස්කරණ වැඩසටහන සදහා චීනයේ සහාය ලබා ගැනීමයි.

ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව, රනිල් වික්‍රමසිංහ මහතා චීනය බලා පිටව යන පළමු අවස්ථාව මෙයයි.
ජනාධිපතිවරයා, ඉන්දියාව සහ ජපානය යන රටවල සංචාරය කරනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =