ජනරජ පෙරහැර අද වීදි සංචාරය කරයි..! හෙට කැබිනට් මණ්ඩලය නුවරදීම රැස් වෙයි.

0
147

ජනරජ පෙරහැර අද වීදි සංචාරය කරයි..!
හෙට කැබිනට් මණ්ඩලය නුවරදීම රැස් වෙයි.


අද රාත්‍රී 6.30 සිට විශේෂ ජනරජ පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත ය.

පෙරහැර වාර්ෂිකව පවත්වන දළදා පෙරහැර මෙන්ම උත්කර්ෂවත් ව පැවැත්වීමට කටයුතු කර තිබෙන නමුත් මඟුලැතු පිට දළදාව වැඩම කරවීම පමණක් සිද්ධ නොවේ.

ඒ වෙනුවට ජනරජ ලාංඡනය ඇතෙුකු පිට රැගෙන යාමට නියමිත ය.

අද ජනරජ පෙරහැර නැරඹීම සදහා සියළු කැබිනට් අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකට ආරාධනා කර තිබෙන බව වාර්තා වේ.

මේ අතර සතිපතා පවත්වන කැබිනට් මණ්ඩල හමුව හෙට මහ නුවරදී පැවැත්වෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − ten =