ජනවාරියේ සංචාරකයෝ 102,545 ක් පැමිණෙති.

0
126

ජනවාරියේ සංචාරකයෝ
102,545 ක් පැමිණෙති.


ගෙවුණු ජනවාරි මාසය තුළ විදේශීය සංචාරකයන් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය 2022 වසරේ ජනවාරියේ මෙරටට පැමිණ තිබුණු සංචාරකයන් සංඛ්‍යාව 82,327 කි.

ජනවාරියේ මාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 25ු,254 කි. දෙවන සහ තෙවන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන රටවල් වන්නේ පිළිවෙළින් ඉන්දියාව සහ එක්සත් රාජධානියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × five =