News ජනවාරියේ සිට මේ දක්වා වෛද්‍යවරු දෙදහසක් රට හැර යති. By Editor - September 3, 2022 0 507 Facebook Twitter Pinterest WhatsApp ජනවාරියේ සිට මේ දක්වාවෛද්යවරු දෙදහසක්රට හැර යති. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරු දෙදහසක් පමණ මේ වන විට රට හැරගොස් ඇති බව මේ ඉරිදා වෙළදපොලට නිකුත්වීමට නියමිත සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.