ජනවාරිසිට අගෝස්තු දක්වා
ඉන්ධන නැව්වලට ගෙවා ඇති ප්‍රමාද ගාස්තු
රුපියල් ලකෂ 23,500 ක්.
ජනවාරියේ සිට අගෝස්තු මාසය දක්වා මේ රටට පැමිණි ඉන්ධන නැව් සදහා ඇමරිකානු ඩොලර් හැට හතර ලක්ෂ පනස් නම දහස් අටසිය හැටක ප්‍රමාද ගාස්තු ගෙවා ඇති බව වාර්තා වේ.
මෙම මුදල් රුපියල්වලට හැරවූ විට රුපියල් ලක්ෂ විසි තුන් දහස් පන්සියයක් පමණ වේ.