ජනවාරි මුල් දින 19 ට සංචාරකයෝ 60,000 ඉක්මවා පැමිණෙති.

0
60

ජනවාරි මුල් දින 19 ට
සංචාරකයෝ 60,000 ඉක්මවා පැමිණෙති.


ජනවාරි මාසයේ පළමුවැනි දා සිට 19 වැනිදා දක්වා අතර කාලය තුල සංචාරකයන් 62,334 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතරෙන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.
රුසියාවෙන් පැමිණ තිබෙන සංචාරකයන් ගණන 62,334 කි.

දෙවැනියට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
ඉන්දියාවෙන් පැමිණ තිබෙන සංචාරකයන් ගණන 7,853 කි.

තෙවනුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ජර්මනියෙන් වන අතර ජර්මනියෙන් පැමිණ තිබෙන සංචාරකයන් ගණන 5,668 කි.

මේ වසර අවසන් වන විට සංචාරකයන් මිලියන 1.5 ක් දිවයිනට පැමිණෙනු ඇතැයි සංචාරක අමාත්‍යංශය බලාපොරොත්තු වේ. ඉන් අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහකි.

ගෙවුණු වසරේ දී සංචාරක කර්මාන්තයෙන් උපයා තිබුණු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.2කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − nine =