ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 10 ක අපනයන ආදායමක් උපයයි.

0
76

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා
ඇමරිකානු ඩොලර් බිලියන 10 ක
අපනයන ආදායමක් උපයයි.

සැප්තැම්බර් මාසයේ වාර්තා වී තිබෙන ඩොලර් බිලියන එකක අපනයන ඉපැයුම් සමඟින්
ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නමයක කාලය ත-ුළ ඇමරිකානු ඩොලර් බිලියන 9.99 ක අපනයන ආදායමක් ඉපැයීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

එය පසුගිය වසරේ එම කාල සීමාව හා සසදා බැලීමේ දී 11.83% ක වර්ධනයකි.

සැප්තැම්බර් මාසයේ ඇගළුම් අපනයනයෙන් ඇමරිකානු ඩොඩර් මිලියන 479.88 ක මුදලක් උපයාගෙන තිබේ. තේ අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 117.82 කි.

රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 82.19 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 11 =