ජනවාරි 01 සිට ජනවාරි 15 දක්වා සංචාරකයෝ 47,353 ක් පැමිණෙති.

0
144

ජනවාරි 01 සිට ජනවාරි 15 දක්වා
සංචාරකයෝ 47,353 ක් පැමිණෙති.


නව වසරේ ජනවාරි මාසයේ පළමුවැනිදා සිට ජනවාරි පහළොස්වෙනිදා දක්වා අතර කාලයේ සංචාරකයන් 47,353 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ අදාල කාල සීමාව හා සසදා බැලීමේ දී එය 13% ක වර්ධනයකි.

දෛනිකව පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 3156 කි.

මෙම කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එය සමස්තයෙන් 25% ක අගයක් ගනී.
වසර අවාසන වන විට සංචාරකයන් මිලියන 1.5 ක් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − 2 =