‘ජනවාරි 12 වාර්තාව අනුව ලංකාවේ උද්ධමනය 106% දක්වා ඉහළට.’ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය.

0
197

‘ජනවාරි 12 වාර්තාව අනුව
ලංකාවේ උද්ධමනය 106% දක්වා ඉහළට.’
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය.

2023 ජනවාරි මාසයේ 12 වන දා නිකුත් කර තිබෙන වාර්තාවට අනුව, ලංකාවේ උද්ධමනය 106% දක්වා ඉහළ ගොස් ඇති බව ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

මීට පෙර නිකුත් කර තිබුණු වාර්තාවට අනුව ලංකාවේ උද්ධමනය පැවතියේ 101% ක් ලෙසයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත්කර තිබෙන නවතම වාර්තාවට අනුව ද ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට සිම්බාබ්වේ රාජ්‍යයයි. එහි උද්ධමනය 391% කි.

නවතම වාර්තාවට අනුව ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර පස්වන ස්ථානයේ පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × two =