ජනවාරි 25 වන දා චාල්ස් මහත්මිය යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය, ජනපති අද භාර ගනී.

0
68

ජනවාරි 25 වන දා
චාල්ස් මහත්මිය යොමු කළ
ඉල්ලා අස්වීමේ ලිපිය
ජනපති අද භාර ගනී.

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන සිය ඉල්ලා අස්වීම, ජනාධිපතිවරයා විසින් භාර ගෙන ඇති බව වාර්තා වේ.

චාල්ස් මහත්මිය සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව පළමු වරට වාර්තා වූවේ ජනවාරි මාසයේ 25 වන දා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 18 =