ජනාධිපතිගේ එක් උපදේශකයෙක් ඉවත් වෙයි.

0
366

ජනාධිපතිගේ
එක් උපදේශකයෙක්
ඉවත් වෙයි.


ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද උපදේශකයා වශයෙන් කටයුතු කළ ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත්වන බව දැනුම් දී තිබේ.

පෞද්ගලික හේතුවක් මත තමන් මේ තීන්දුව ගත් බව ඒ මහතා පවසා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =