ජනාධිපතිගේ පුටුවේ වාඩි වූ සහ මන්දිරේ ඇදන්වල නිදාගත් පොලිස් නිළධාරීන් ගැනත් විමර්ෂණ අරඹයි.

0
189

ජනාධිපතිගේ පුටුවේ වාඩි වූ සහ
මන්දිරේ ඇදන්වල නිදාගත්
පොලිස් නිළධාරීන් ගැනත් විමර්ෂණ අරඹයි.

පසුගිය ජූලි නම වන දා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසු අරගලකරුවන් හා සමසමව ජනාධිපතිවරයාගේ ආසනයේ අසුන්ගත් සහ මන්දිරයේ ඇදන්වල නිදාගත් පොලිස් නිළධාරීන් පිළිබදව විමර්ෂණ අරඹා ඇතැයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ ඒකකය කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 5 =