ජනාධිපති මන්දිරයෙන් ඇද ඇතිරිල්ලක් සොරකම් කළ බව කියා පුරවැසියෙකු රක්ෂිත බන්ධනාගාරගත කරයි.

0
78

ජනාධිපති මන්දිරයෙන්
ඇද ඇතිරිල්ලක් සොරකම් කළ බව කියා
පුරවැසියෙකු රක්ෂිතබන්ධනාගාරගත කරයි.

ජනාධිපති මන්දිරයේ ඇද ඇතිරිල්ලක් සොරාගෙන ඇති බව චෝදනා කරමින් කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයෙකු සැප්තැම්බර් නම වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජූලි නමවන දා ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන් සමග අදාල සැකකරුද ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඇති අතර එහි තිබුණු ඇද ඇතිරිල්ලක් ඔහු විසින් සොරාගෙන ගොස් ඇති බව සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සොයාගෙන ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =