ජපානයේ පිහි ඇනුමකින් සහ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙක් මරුට..!

0
295

ජපානයේ
පිහි ඇනුමකින් සහ
වෙඩි ප්‍රහාරයකින්
පුද්ගලයන් සිව් දෙනෙක් මරුට..!


වයස අවුරුදු තිස් එකක පුද්ගලයෙකු විසින් පුද්ගලයන් සිව් දෙනෙකු ඝාතනයට ලක් කිරීමේ පුවතක් ජපානයෙන් වාර්තා වේ.
ඝාතනය සිදුකර ඇත්තේ පිහි ඇනුමකින් සහ වෙඩි තැබීමකින්.

අදාල පුද්ගලයා විසින් පිහි ඇනුමකින් එක් කාන්තාවන් ඝාතනය කර ඇති අතර, වෙඩි තැබීමෙන් පොලිස් නිළධාරින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

මෙම සමූහ ඝාතන ක්‍රියාවලිය තුළ තවත් මරණයක් වාර්තා වී ඇති අතර, එය වෙඩි තැබීමෙන් සිදු වූවක් ද, පිහිඇනුමකින් සිදුවූවක්ද යන්ත තහවුරු වී නැත.

අදාල පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදු කිරීමේ හේතුව මෙතෙක් හෙළි වී නැත.

“මට අවශ්‍ය නිසා මං ඇයව මැරුවා”, යැයි සැකකරු, පිහි ඇනුමෙන් සිදු කළ ඝාතනය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී පවසා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 17 =