ජය
කෙහෙළියට..!
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව පරාජයට පත් විය.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 73 ක් ලැබුණු අතර,
සෞඛ්‍ය අමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය පළකරමින් දෙනෙකු 113 ඡන්දය ලබා දුන්නේ ය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව දින තුනක් තිස්සේ විවාදයට ගැනුණි.