ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හේරත් ගංජා සමග හසු වේ.

0
459

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී
සිසිර කුමාර හේරත්
ගංජා සමග හසු වේ.

මොණරාගල දිසාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හේරත් මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ ගංජා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී ඒ බව තහවුරු වී ඇති බවයි පැවසෙන්නේ.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර හේරත් මහතා අත් අඩංගුවට ගැනීම ඊයේ දිනයේ දී සිදුව තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් නිළ වශයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සිදු කර තිබෙන්නේ අද දිනයේදී ය.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හේරත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණයේ දී රාජකාරිය පැහැර ඇති නිළධාරියෙකු ලෙස තහවුරු වී තිබෙන නිළධාරියෙකි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම් සභා වාර්තා වේද ඒ බව සදහන්වන බව පැවසේ.

https://www.hirunews.lk/english/280115/senior-dig-deshabandu-tennakoon-ssp-sisira-kumara-herath-meet-asgiriya-mahanayake-thera-video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + fourteen =