ජාතික ගීය ගායනා කරන අතර තුරේ දකුණූ සූඩාන ජනාධිපතිට මූත්‍රා පහ වෙයි. වීඩියෝ දර්ශන මාධ්‍යයට ලබා දුන්නා යැයි සැකපිට මාධ්‍යවේදීන් හයදෙනෙක් අත් අඩංගුවට.

0
247

ජාතික ගීය ගායනා කරන අතර තුරේ
දකුණූ සූඩාන ජනාධිපතිට මූත්‍රා පහ වෙයි.
වීඩියෝ දර්ශන මාධ්‍යයට ලබා දුන්නා යැයි සැකපිට
මාධ්‍යවේදීන් හයදෙනෙක් අත් අඩංගුවට.


දෙසැම්බරයේ පැවති කිසියම් ජාතික උත්සවයක ජාතික ගීය වාදනය වෙමින් පැවතියදී දකුණු සූඩාන ජනාධිපතිවරයාට මූත්‍ර පහවීමේ සිදුවීමකට අදාල දර්ශන මාධ්‍යය වෙත මුදාහැර ඇති බවට සැක කරමින් එරට මාධ්‍යවේදීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන රැසක් මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔවුන්ගේ විරෝධය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × one =