ජාතික සභාවෙන් ප්‍රධාන අනු කමිටු දෙකක්. ඉන් එක් කමිටුවක සභාපති නාමල් රාජපක්ෂ.

0
185

ජාතික සභාවෙන් ප්‍රධාන අනු කමිටු දෙකක්.
ඉන් එක් කමිටුවක සභාපති නාමල් රාජපක්ෂ.

ජතාක සභාව යටතේ පිහිටුවන ප්‍රධාන කමිටු දෙකකි. එකක් ආර්ථික ස්ථායීකරණ කමිටුවයි.
අනෙක ජාතික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවයි.

ආර්ථික ස්ථායිකරණ කමිටුවේ සභාපති ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කර තිබෙන අතර ජාතික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ පත් කර තිබේ.

අදාල කමිටුව සදහා නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇත්තේ පොහොට්ටු පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසිනි. එම යෝජනා අලි සබ්රි රහීම් විසින් ස්ථිර කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 4 =