ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයෙන් ගෝඨා හිතවාදී සී.ඒ. චන්ද්‍රප්‍රේම ඉවතට..! නව පත්වීම හිමාලී අරුණාතලිකට.

0
218

ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
ධූරයෙන් ගෝඨා හිතවාදී සී.ඒ. චන්ද්‍රප්‍රේම
ඉවතට..! නව පත්වීම හිමාලී අරුණාතලිකට.

ජිනීවා හී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරය සදහා හිමාලී අරුණාතලික පත්කර තිබේ. මෙතෙක් එම තනතුර දරමින් සිටියේ සී.ඒ. චන්ද්‍රප්‍රේම විසිනි.

සී.ඒ. චන්ද්‍රප්‍රේම යනු ගෝඨාස් වෝ හෙවත් ගෝඨාගේ යුද්ධය කෘතියේ කර්තෘ ය.

මෙම නව තනතුරට පත් කිරීමට පෙර හිමාලී අරුණාතිලක නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කර තිබේ.

මෙම පත්කිරීම උසස් තනතුරු පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය මත සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × three =