ජිනීවා යෝජනාව සම්මතයි.
යෝජනාවට පක්ෂව ඡන්ද 20 යි.
ලංකාවට පක්ෂව ඡන්ද 07 යි.
ඡන්දය නොදුන් 20 යි.
ජිනීවා මානව හිමිකම් කොමිසමට අද දිනයේ දී ඉදිරිපත් කරන ලද ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
යෝජනාවට පක්ෂව ඡන්ද 20 ක් ලැබී ඇති අතර යෝජනාවට එරෙහිව එනම් ලංකාවට පක්ෂව ඡන්ද 07 ක් ලැබී තිබේ.
ඡන්දය දීමෙන් වැළකී සිට ඇති රටවල් ගණන 20 කි.
