ජීවන්ත පීරිස් පියතුමා
ඇප මත මුදා හරී.
අධිකරණයට භාර වූ ගෝඨා ගෝ ගම ජන අරගල ව්‍යාපාරයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ජීවන්ත පීරිස් පියතුමාට එරෙහිව කොටුව සහ කොම්පක්‍ද්ක්‍දවීදිය පොලිසිය මගින් නඩු පරවා තිබුණු අතර රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත පියත-ුමා මුදා හැරීමට අධිකරණය කටයුතු කර තිබේ.