ජොන්ස්ටන්ගේ දකුණු අත ගැලවේ. කුරුණෑගල නගරාධිපති පුටුව සජබ නියෝජිතයාට.

0
347

ජොන්ස්ටන්ගේ දකුණු අත ගැලවේ.
කුරුණෑගල නගරාධිපති පුටුව
සජබ නියෝජිතයාට.

කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව, වයඹ ආණ්ඩුකාරවරයා විසින් එම ධූරයෙන් නෙරපා හරින ලදුව අද දිනයේ දී නගරාධිපතිවරයෙකු පත්කර ගැනීම සදහා පැවති ඡන්ද විමසීමෙන්, සජබ නියෝජිත, සුමේධ අරුණ ශාන්ත මහතා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

නෙරපූ නගරාධිපති තුෂාර සංජීව තමන්ව හදුන්වා ගන්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් මහතාගේ දකුණු අත වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =