ජෝසප් ස්ටාලින් අත් අඩංගුවට ගැනීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට..!

0
965

ජෝසප් ස්ටාලින් අත් අඩංගුවට ගැනීම
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ
අවධානයට..!


ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන්ට වාර්තා වී ඇති බව, මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කටයුතු කරන සිවිල් කි‍්‍රයාකාරීන් පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා කිරීමේ වගකීම [Special Rapporteur on human rights defenders] පැවරී තිබෙන Mary Lawlor පවසයි.

මේ, ජෝසප් ස්ටාලින් වැනි මානව හිමිකම් කි‍්‍රයාකාරිකයන්ට දඩුවමට ලක් කළ යුතු සමයක් නොවන බවත්, ඔවුන්ගේ මැදිහත් වීම වැඩියෙන් අවශ්‍ය මොහොතක් බවත් ඇය අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × three =