ඥාණසාර හිමි අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි.

0
3126

ඥාණසාර හිමි අත් අඩංගුවට ගැනීමට
වරෙන්තු නිකුත් කරයි.


බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඔහුට එරෙහිව පැවති නඩුවකට පෙනී සිටින ලෙස නිකුත් කර තිබුණු නියෝග නොතකා හැර තිබීම මෙසේ උන්වහන්සේ අත් අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කිරීමට හේතුවයි.

මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ඥාණසාර හිමි සිදුකර තිබුණු ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අදාල නඩුව පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − eleven =