ටිරාන් අලස් මානවහිමිකම් කොමිසමට කැදවයි..!

0
221

ටිරාන් අලස්
මානවහිමිකම් කොමිසමට
කැදවයි..!


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාර්තු හත්වන දා සහ අට වන දා කොළඹ සහ කැළණිය විශ්ව විද්‍යාල පදනම් කරගනිමින් දියත් කර තිබුණු ශිෂ්‍ය විරෝධතා විසුරුවා හැරීම සදහා පොලිසිය කටයුතු කළ ආකාරය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇතුළු පාර්ශ්ව රැසක දැඩි විරෝධය එල්ල වී ඇති අතර පොලිසියේ එම ක්‍රියාකාරීත්වය පිළිබදව විමර්ෂණය කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීන්දු කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඉහත සදහන් අවස්ථා දෙකේ දී පොලිසියේ හැසිරීම පිළිබදව ප්‍රශ්න කිරීම සදහා මාර්තු මාසයේ 13 වන දා පෙරවරු 10 ට මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ටිරාන් අලස් මානව හිමිකම් කොමිසම හමුවට කැදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − nine =