ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් රජය සතු කොටස් විකුණා දැමීමට රජය තීරණය කරයි…!

0
141

ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්
රජය සතු කොටස් විකුණා දැමීමට
රජය තීරණය කරයි…!

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් යන ආයතනවල රජය සතු කොටස් විකුණා දැමීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් අදාල සමාගම් දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල ඒ පිළිබදව දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස්වලින් 49.50% කොටස් මහාභාණ්ඩාගාරය සතුය.

ලංකා හොස්පිට්ල් කොටස්වලින් 51.34% ක කොටස් හිමිකාරීත්වය ඇත්තේ මහා භාණ්ඩාගාරය සතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + seventeen =