ඩයනාගේ ද්විත්වපුරවැසිභාවය..! සජබය නඩුව යළි ඉල්ලයි.

0
1477

ඩයනාගේ ද්විත්වපුරවැසිභාවය..!
සජබය නඩුව යළි ඉල්ලයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නඩුව සම්බන්ධව මෝසමක් මගින් නඩුව ඉල්ලීමට සමගි ජන බලවේගයේ නීතිඥ මහතුන් පිරිසක් අද පෙරවරු 11 ට අළුත්කඩේ මහාධිකරණයට යන බව එම පක්ෂයේ මාධ්‍ය අංශය මගින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × one =