‘ඩයනාගේ පුරවැසිභාවය හා සම්බන්ධ සියළු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්න.’ ආගමන විගමන පාලකවරයාට නියෝග කරයි..!

0
160

‘ඩයනාගේ පුරවැසිභාවය හා සම්බන්ධ
සියළු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්න.’
ආගමන විගමන පාලකවරයාට
නියෝග කරයි..!

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ මන්ත්‍රී ධූරය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන රිට් පෙත්සම විභාගය ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය හා සම්බන්ධ සියළු ලේඛන ඉදිරිපත් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඩයනා ගමගේ බි්‍රතාන්‍ය පුරවැසිනියක බවත් එබැවින් මන්ත්‍රීවරියක ලෙස තේරීපත්වීම සදහා ඇය සුදුසුකම් නොලබන බවත් පවස් අදාල පෙත්සම ගොනු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =