ඩයනාගේ මන්ත්‍රීධූරය;
අභියාචනාධිකරණ තීන්දුව
ප්‍රකාශයට පත් කිරීම
අද නොවේ; ජූලි 25.
බි්‍රතාන්‍ය පුරවැසිනියක් වීම හේතුකොටගෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරීපත්වීමට ඩයනා ගමගේ නුසුදුසු බව ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා, ඕෂල හේරත් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙත පෙත්සමට අදාල නඩු තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූලි මාසයේ 25 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.