ඩයනාගේ මන්ත්‍රීධූර නඩුව; නඩුව අසා අවසන්. තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 18.

0
159

ඩයනාගේ මන්ත්‍රීධූර නඩුව;
නඩුව අසා අවසන්.
තීන්දුව ප්‍රකාශ කිරීම
ඔක්තෝබර් 18.

බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක බැවින්, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීම සදසා නුසුදුසු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින්, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත්, අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමට අදාල තීන්දුව ඔක්තෝබර් මාසයේ 18 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

අද දිනයේ දී පෙත්සම විභාග කිරීම අවසන් කිරීමෙන් පසුව, අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + eighteen =