ඩයනා ටිකට් කපාගෙන ගිහින්..!

0
529

ඩයනා ටිකට් කපාගෙන ගිහින්..!

ඊයේ දිනයේ දී රෝහල්ගත වූ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය, පැය කිහිපයකට පසුව, රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

සජබ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමන්ට පහර දුන් බව පවසමින් රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ රාත්‍රියේ රෝහල්ගත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + seventeen =